-
විද්‍යාලයේදී පිළිපැදිය යුතු ආචාර ධර්ම
01. නිල ඇදුම.
02. උදෑසන 7.10 ට පෙර පාසලට පැමිණිම .
03. සෑම සිසුවෙක්ම ගුරු භවතෙක්ම ඇතුලු සියලු දෙනාම බුදු මැදුරට ආචාර කිරිම . -
04. පන්ති කාමර පිරිසිදු කිරීම ,කළාප පිරිසිදු කිරීම.05. භාවනා වැඩ සටහන් සදහා සහභාගි වීම .
-
06.1. සීනු නාදයට අනුගත වීම .
උදෑසන ආගමික වතවන්,ශරීර සුවතා සදහා නියමිත ස්ථාන වල සුදානම්
වීම.11. අගහරුවාදා ප්‍රධාන රැස්වීමට නියමිත වේලාවට ස්ථාන ගත වීම.
07. විද්‍යාලය තුළ ගමන් කරන සෑම විටම පේළියට යෑම.
08. පානීය ජලය ලබා ගැනිම, උදෑසන හා විවේක කාලයේදී පමණක් සිදු කිරීම.
09. වැසිකිලියට යාම විවේක කාලයේදි පමණක් සිදු කිරිම. (අත්‍යාවශ්‍යම අවස්ථවකදී විශය භාර ගුරුවරයාගේ අවසරය ලබා ගැනිම)10. පන්ති කාමරයෙන් බැහැර වීමේ දී බැහැර වීමේ කාඩ් පත ලබා ගත යුතුය .
11. විද්‍යාල භූමීයේ තැන් තැන් වල රැදී නොසිටීම .
12. ආපන ශාලාව විවේක කාලයේ පමණක් භාවිතා කිරිම .13. සිසුන්ට ගමන් කිරීමට අදාළ මාර්ග පමණක් භාවිතා කිරීම .
14. වෙනත් ශ්‍රේණිවල සිසුන් සමග විශේෂ සම්බන්දතා නොපැවැත්වීම . ( යාලූ මිත්‍රයන් සොයා ගෙන පන්ති කාමර වලට නොයාම )
15. විද්‍යාලයේ දී බැහැර වීමේදී උපදෙස් පරිදි කටයුතු කිරිම.
16. විශය සමගාමී කටයුතු වල නිරත වීම .
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි