භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
MAITHRIPALA SENANAYAKA M.M.V.

අ/මෛත්‍රිපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

  • Register
  • Login
MAITHRIPALA SENANAYAKA M.M.V.

අ/මෛත්‍රිපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති පණිවිඩය

අ/මෛත්‍රීපාල සේනානායක  මධ්‍ය මහා විද්‍යාලය

 

 

පරිපූර්ණ දරුවෙකු රටට දායාද කිරීමේ දැක්මෙන් යුතුව උතුරු මැද පළාතේ කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපය තුළ අප පාසල කැපී පෙනෙන ජාතික පාසලකි. සිසුන් 2000කට ආසන්න ප්‍රමාණයක් ඉගෙනුම ලබන අප පාසලේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පංති පැවැත්වේ. අ.පො.ස. උසස් පෙළ කලා/වාණිජ/විද්‍යා/ගණිත හා තාක්ෂණවේදය විෂය ධාරාවන් හැදෑරීම සදහා සිසු දරුවන්ට අවස්ථාව ලැබෙන අතර 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය හැදෑරීම සදහාද පහසුකම් සලසා ඇත. විෂය සමගාමි හා විෂය බාහිර ක්‍රියාකාරකම් රැසක් අප පාසල තුල ක්‍රියාත්මක වන අතර ක්‍රිඩා අංශයෙන් මෙන්ම සෞන්දර්යාත්මක අංශය තුලින් හා දැනුමෙන් පිරි සමබර පෞරුෂයකින් හෙබි ගුණ නැණ පිරි දරුවෙකු රටට දායාද කිරීමට පාසල් ගුරුමණ්ඩලය මෙන්ම දෙමාපියන්ගේද සහය ඉතා ප්‍රශංනීය බව සදහන් කරනු කැමැත්තෙමි. 

 

විදුහල්පති,

අ/මෛත්‍රිපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලය

MAITHRIPALA SENANAYAKA M.M.V.

අ/මෛත්‍රිපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Jaffna road , Medawachchiya

: (+94)0252245700

: (+94)0252245700

: [email protected]

Supported By

© 2026 MAITHRIPALA SENANAYAKA M.M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk