නියෝජ්‍ය විදුහල්පතිගේ පණිවිඩය
අ/මෛත්‍රීපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලය

අ.පො.ස උ.පෙළ තොරතුරු තාක්ෂණය හදාරන සිසු දරුවන් තම අධ්‍යන ව්‍යාපෘතියක් වශයෙන් විද්‍යාලය පිළිබද නිල පාසල් වෙබ් අඩවියක් සකස් කිරීමට ආරම්බ කර ඇත.මෙමගින් දරුවන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම ප්‍රායෝගික භාවිතා කිරීමට යොදා ඇත. එය ඔවුන්ගේ අධ්‍යාපන දියුණුවට ඉවහල් වනු ඇත.පාසලේ ඉතිහාසය, අධ්‍යාපන ක්‍රමවේදය, පරිපාලන ක්‍රමවේදය, පාසලේ වත්මන් තත්වය ජයග්‍රහණ ආදි තොරතුරු රැසක් ඉදිරිපත් කරමින් විද්‍යාලය පිළිඹද අවබෝධය ඇති කිරීමටද මෙමගිත් ඇති වී ඇත.
මෙම සිසු සිසුවියන්ගේ අනාගතය දීප්තිමත් වෙීවා!
නියෝජ්‍ය විදුහල්පති (අධ්‍යාපන සංවර්ධන)
අ/මෛත්‍රීපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලය