සමස්ත ලංකා නර්තන තරගාවලියේ දෙවන ස්ථානය අප පාසලේ නර්තන අංශයේ ශිෂ්‍යාවන් විසින් දිනා ඇත.
(දෙමාපිය ගුණ නිර්මාණ නර්තනය/ සමූහ ). මෙම ජයග්‍රහණ ලබා ගත් ශිෂ්‍යාවන්ටත්, ඒ සදහා කැප වීමෙන් පුහුණුවීම් කටයුතු සිදු කල නර්තන අංශයේ ගුරු මහත්ම මහත්මීන්ටත් නන් අයුරින් උදව් උපකාර කල සියලුදෙනාටත් විද්‍යාලයේ ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමු.


සමස්ත ලංකා නර්තන තරගාවලිය යටතේ පැවති පළාත් තරගයෙන් අප පාසලේ නර්තන අංශයේ සිසුවියන් ජයග්‍රහණ ද්විත්වයක් දිනා ගෙන ඇත.
සමූහ දෙමාපිය ගුණ නිර්මාණ නර්තනය (ගැහැණු, සමූහ )-ප්‍රථම ස්ථානය
* නානුමුරය පහතරට නර්තනය (ගැහැණු ඒකල)- දෙවන ස්ථානය
මෙම ජයග්‍රහණ දිනා ගත් ශිෂ්‍යාවන්ටත්, වෙහෙස මහන්සි වී පුහුණු කිරීම් කටයුතු සිදු කල නර්තන අංශයේ ගුරු මහත්ම මහත්මීන්ටත් විද්‍යාලයේ ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමු.
