kk.jpeg
download1.jpeg
slogo.jpeg
gate.jpeg
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

පරිපූර්ණ දරුවෙක්

 

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව කලාපයේ මැදවච්චිය ප්‍රදේශයේ පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශය යටතේ ක්‍රියාත්මක වේ. 100 වසරක කාලයක් තුළ අප පාසල සිසු සිසුවියන් බොහෝදෙනෙකුගේ නැණ නුවණ විවර කර ඇත. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

Read More

පාසලේ මෙහෙවර

ආකර්ශනීය පරිසරයක් තුළ සක්‍රීයව අද්දැකීම් ලැබීම තුළින් මව්බිමෙහි කාලීන අවශ්‍යතාවයට ගැළපෙන සහ ජාතික ජාත්‍යන්තර තලයේ ප්‍රජාව සමග උරෙනුර ගැටී කටයුතු කළ හැකි නිපුණතා වලින් පරිපූර්ණ අභිමානවත් දූදරු පිරිසක් දැයට දායාද කිරීම සදහා අවශ්‍ය දෑ සැලසුම් කොට ක්‍රියාත්මක කිරීම.

 

Notice Board

සිංහල දෙමළ අලුත් අවුරුද්ද - 2023

A Maithripala senanayaka MMV