ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන සක්වල ව්‍යාපෘතිය මගින් අප පාසලට බස් රථයක් පරිත්‍යාග කිරීම 2022.12.20 වන දින උත්සවාකාරයෙන් සිදු විය.
එදිනම පාසලට ලෙදර් ක්‍රිකට් තණ තීරුවක් ලබාදීමට විපක්ෂ නායකවරයා පොරොන්දු වූ අතර මේ වන විට එය අප පාසලට ලැබී ඇත.
අප විද්‍යාලයේ විදුහල්පති, ආචාර්ය මණ්ඩලය ඇතුළු පාසලේ සිසුන්ගේ ගෞරවනීය ස්තුතිය ගරු ප්‍රේමදාස මැතිතුමාට පුද කර සිටිමු.